hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 07, ප.ව. 4:14


අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මේ වනවිට ආරම්භ කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වෙනවා.