hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 08, පෙ.ව. 9:22



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්.

ඊයේ (07) පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී පළාත් පාලන මැතිවරණය, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පක්ෂයක් වශයෙන් සහාය විය හැකි ආකාරය සහ පොදුජන පෙරමුණේ ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡා වුණු බවයි වාර්තා වන්නේ.