hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 10, ප.ව. 9:12


මුල්ලේරියාවේදී පොලිස් වෙඩි පහරින් අයෙකුට තුවාල

මුල්ලේරියාව අංගොඩ හංදියේ දී මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථයට පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිස් පලවා හැරීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.