hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 මාර්තු 08, ප.ව. 9:59


කැලණියේදී සරසවි සිසුන්ටත් කඳුළු ගෑස්

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂන නිදහස් කරන ලෙසට ඉල්ලා සිටිමින් එම සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණා.