2023 මාර්තු 11, ප.ව. 5:05
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතාට වාරියපොල වල්පොල ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයක් එල්ල වුණා.
ඒ එම ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීයි.
විරෝධතාකරුවන් පැවසුවේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වූ වාර ගණනාවක් විවෘත කරන ලද එකක් බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18