hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මාර්තු 11, ප.ව. 7:41



ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

මෙම කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බව නාමල් රාජපක්‍ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කරනවා.