2023 මාර්තු 17, පෙ.ව. 10:36
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.
ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සිලිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඩේසන්, ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවට පෙනී සිටීම සඳහායි.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51