hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 මාර්තු 17, ප.ව. 4:20


“බූරු මුණා” අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මුණා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.