hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2023 මාර්තු 17, ප.ව. 9:41


ජනාධිපති පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි. 

නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වෙනවා.