hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 මාර්තු 20, ප.ව. 9:00


ත්‍රීරෝද රථ ගාස්තු පහළට

ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමීමට යි එම සංගමය තීරණය කර ඇත්තේ.

දෙවැනි කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මෙම මිල සංශෝධනයට අනුව පහළ දැමෙනු ඇති.