hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මාර්තු 21, ප.ව. 12:37



ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවස්නේ මෙරට රන් පවුමක මිල යළි තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු. 664,923.00   

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,460.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 187,650.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,510.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 171,050.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,530.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 164,250.00