2023 මාර්තු 22, පෙ.ව. 10:23
IMF එකෙන් මේ ලබපු ජයග්‍රහණය ගැන විපක්ෂය ලෙස සන්තෝෂ විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද(22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ සඳහා ආණ්ඩුවට සම්පූර්ණ සහය තමා ලබාදෙන බවත් හොරු දෙපැත්තෙම සිටින බවත් හොරු අල්ලන්නේ නැති බවත් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළා.
හොරුන්ගේ සල්ලි මේ රටේ නොමැති බවත් එම සල්ලි තිබෙන්නේ වෙනත් රටවල බවත් මේ අවස්ථාවේදී සියලු දෙනාම ආණ්ඩුවට සහය දිය යුතු බවත් ඔහු කියා සිටියා.
“දරුවන් වෙනුවෙන් කතා කරමු නැත්නම් මේ නාකි මල හැත්ත නෙමෙයි” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36