hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 24, පෙ.ව. 11:12


දෙනෝදාහක් බලා සිටියදී අත කපාගෙන ගිය සැකකරු අධිකරණයට භාර වෙයි

මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.

නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.