2023 මාර්තු 24, ප.ව. 4:34
පසුගිය මස 17 වැනිදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ගෘහ ආර්ථික විද්‍යාව, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව යන විෂයයන් සඳහා මෙම පරීක්ෂණ පැවැත්වෙන අතර පරීක්ෂණවලට අදාළ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයැදුම්කරුවන් වෙත තැපැල් මගින් යවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යම් විමසීමක් ඇතොත් 1911, 0112784208 හෝ 0112784537 යන දුරකථන අංක අමතන්නැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42