hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 11, ප.ව. 7:21


අද රාත්‍රියේ ජනපති ජාතිය අමතයි

අද රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එම ප්‍රකාශය අද රාත්‍රී 9.00ට ඒෂියන් මිරර් ඔස්සේ බලාපොරොත්තු වන්න.