2023 මාර්තු 26, ප.ව. 1:27
හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හෝමාගම පොලිසිය සඳහන් කළා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි පහර එල්ල කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර වාහන දෙකට අලාභ සිදු වී තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.
හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42