hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2023 මාර්තු 27, ප.ව. 2:32



එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.