hit counter

2026 ජූනි මස 14 වන ඉරිදා

2023 මාර්තු 28, ප.ව. 3:23



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුව ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ 05%ක ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පැරණි තොග වෙළදුන් සතුව පැවතීම ඊට හේතුව බව එහි සභාපති සුනිල් ෆොන්සේකා මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් නව තොග ලැබීමෙන් පසු ඉදිරි මාස තුන ඇතුළත ආනයනික ටයර් මිල 15%කින් පමණ අඩුකිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.