hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 28, ප.ව. 6:39


හිටපු කථානායක ජෝසෆ් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කළ ජෝසෆ් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 81වන වියේ පසු වුනා.

2001 දෙසැම්බර් 19 වනදා සිට 2004 පෙබරවාරි 07 වන දින දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවූයේ ඔහුයි.