2023 මාර්තු 29, පෙ.ව. 9:53
මහරගම නගරයේ රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.
ඒ අනුව හයිලෙවල් මාර්ගය, පරණ පාර, පමුණුව පාර වල දැඩි රථ වාහන තදබදයක් ඇති අතර ඉන්ධන පිරවුම්හල් වලද දැඩි පෝලිම් දක්නට ලැබුණු බවද අප වාර්තාකරු වැඩිදුරත් සඳහන් කළා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42