hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මාර්තු 29, පෙ.ව. 11:25


ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රු 340ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375ක්.