hit counter

2025 නොවැම්‍බර් මස 04 වන අඟහරුවාදා

2022 මැයි 11, ප.ව. 9:59



සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සිය නිල ෆේස්බුක් පිටුවට සටහනක් තබා තිබෙනවා.

රාජපක්ෂවරු සමඟ ආණ්ඩුවක් සකස් කිරීමට තමා දායක නොවන බවයි එම සටහනේ අදහස වී තිබෙන්නේ.

එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ “රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල වලට මම කිසිසේත්ම දායක නොවෙමි. එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ.” යනුවෙනුයි.