hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අප්‍රේල් 03, පෙ.ව. 7:57


තවත් ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා.

ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

Example Image