English | தமிழ்
2025 ජූලි මස 04 වන සිකුරාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > අන්තරේට ජල ප්‍රහාරයක්
2023 අප්‍රේල් 03, ප.ව. 3:14
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කෙරුණා.
මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇතැයි ද වාර්තා වනවා.
2025 ජූලි 04, පෙ.ව. 10:43
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
තවත් එසැණ පුවත්