2023 අප්‍රේල් 03, ප.ව. 6:24
වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ ගිලාබැසීමක් සිදුව තිබෙනවා.
වැල්ලවත්ත දුම්රියපොළ ආසන්නයේ හුදුබඩ මාර්ගයේ මෙම ගිලාබැසීම සිදුව ඇති බව වාර්තා වෙනවා.
එහිදී මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් ද අනතුරට ලක්ව තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27