2023 අප්‍රේල් 04, පෙ.ව. 7:12
බේකරිවලට පමණක් නොව රටේ මහජනතාවටත් ඉන්දීය බිත්තර සාධාරණ මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
බිත්තර පමණක් නොව වෙළෙඳපොළේ කුකුළු මස්ද හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන නිසා බිත්තර සම්බන්ධයෙන් කටයුතු කළ අයුරින්ම කුකුළු මස් පිළිබඳවද තීරණයක් ගන්නා බවයි ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.
රටේ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට තමා ක්‍රියා කරද්දී ඊට වගකිවයුතු තවත් පාර්ශ්වයන් තමාට බාධා පමුණුවන බව ද ඇමැතිවරයා සඳහන් කළා.
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09