2023 අප්‍රේල් 06, ප.ව. 5:45
සතොස හෙට සිට භාණ්ඩ 03ක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වෙන්නේ රුපියල් 490ක් ලෙසයි.
එමෙන්ම ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 97ක්.
තවද තිරිඟු පිටි මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 225ක් ලෙස දැක්වෙනවා.

2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09