hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 07, ප.ව. 12:12


ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමුවනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ භාණ්ඩ ලැයිස්තුවට එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ඇතුළත්.