2023 අප්‍රේල් 10, ප.ව. 4:57
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයඳුම්කරුවන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 12 වන දින විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති අයඳුම්කරුවන් එදින මධ්‍යාහ්න 12.00 ට පෙර පැමිණ තම අයඳුම්පත් භාරදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51