hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 අප්‍රේල් 19, ප.ව. 7:57



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවයි.

අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.