2022 මැයි 12, ප.ව. 5:02
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු හෙට (13) දිනයේදී ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සඳුදා දිනයේ දී ඒවා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි.
විභාග අපේක්ෂකයින් වෙත ලබාදිය යුතු විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බවත් තවත් කොටසක් ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25