hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 8:46



ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳවත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි වාර්තා වනවා.