hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, ප.ව. 4:08


හදිසියේම විදුලිය ඇනහිටී

කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙනවා.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් පැවසුවා.