2022 මැයි 13, ප.ව. 1:10
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියා.
ඒ, පසුගිය දා ගාලුමුවදොර සිදුවීමේදී හා රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවලදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව කරුණු විමසීම සඳහා කොමිෂන් සභාව සිදු කළ කැඳවීමකට අනුවයි.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09