hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 02, ප.ව. 12:43



කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ද ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසුවා.

සියයට 70 ක්ව තිබූ උද්ධමනය මේ වනවිට සියයට 35 ක් දක්වා අඩු වී ඇති බවත්, එය තනි ඉලක්කමකට ගෙනඒම රජයේ උත්සාහය බවත් පැවසූ සාගල රත්නායක මහතා මේ වනවිට තෙල් මිල අඩුවී ඇති බවත් තවත් ටික දිනකින් ගෑස් මිල ද අඩුවනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි බවත් කියා සිටියා.