hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 13, ප.ව. 3:27


පක්ෂ 10 කණ්ඩායමේ තීරණය විමල් හෙළි කරයි

පක්ෂ 10 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ සිටීමට තීරණය කර තිබෙන බව විමල් විරවංශ මහතා පවසනවා.

අද (13) මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.