2023 මැයි 05, පෙ.ව. 8:06
කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර පොලීසිය පවසන්නේ අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42