hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 මැයි 08, පෙ.ව. 8:04



පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවන් පවසනවා.

ලෝක වෙළඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා වැඩි වීම නිසා සීනි තොග මිල මෙසේ ඉහළ යාම ට හෙතුව බව ආනයනයකරුවන් පෙන්වා දෙනවා.

පසුගිය කාලයේ සීනි කිලෝවක තොග මිල වූයේ රුපියල් 190ක් ලෙසින්.