hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මැයි 08, පෙ.ව. 10:02



කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන ඊයේ (07) දිනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වෙසක් කලාපය විවෘත කිරීමට සහභාගී වී සිටියා.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ යන මත්වරු ද සහභාගි වුණා.

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා.