hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 08, ප.ව. 1:20



තමාට ඉරානයෙන් ආරාධනයක් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

විමල් වීරවංශ මහතා විසින් ලියූ ‘නවය, සැඟවුණු කතාව’ කෘතිය පිළිබඳ විස්තරයක් කරන්නැයි එම ඉරානයේ ආරාධනය මගින් සිදු කර ඇතැයි පැවසෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

“මේ දවස්වල ඉරානයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ අය ඉල්ලලා තියෙනවා සූම් තාක්ෂණය ඔස්සේ ඇවිත් මේ පොත ගැන විස්තරයක් කරන්න කියලා. එහෙම ආරාධනාවක් එන්නෙම ඉරානයත් දන්නවා ඇමෙරිකානු තානාපතිනිය මේ පොත ප්‍රබන්ධයක් කියලා කිවවට එහෙම නෑ කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: