hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 11, ප.ව. 3:42


කළුතර ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

කළුතර 16 හැවිරිදි දැරියක් තෙවැනි මහලෙන් ඇද වැටී මියයාමේ සිදුවීමට අදාල හෝටලයේ හිමිකරුගේ බිරිඳව පොලිසිය විසින් අද(11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මියගිය දැරිවියට නවාතැන් ලබාදීමට පෙර නිසි ක්‍රමවේදයක් අනුගමනය කර හඳුනාගැනීමේ තොරතුරු ඇතුළු තොරතුරු පරීක්ෂා නොකිරීම හේතුවෙන්.

මෙම සිදුවීම සිදුවන අවස්තාවේ දී එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කර තිබෙන්නේ වයස අවුරුදු 47ක් වන අත්අඩංගුවට ගත් මෙම කාන්තාවයි.