2023 මැයි 11, ප.ව. 6:36
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබෙනවා.
මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42