hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 මැයි 12, ප.ව. 5:50


කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.