2023 මැයි 13, ප.ව. 9:23
සිමෙන්ති මිල අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කර තිබෙනවා.
එහිදී කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රු. 2,750 සිට 2,600 දක්වා මිල රුපියල් 150කින් අඩුවන බව අදාල සමාගම් පවසනවා.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13