hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 15, ප.ව. 8:17


පළාත් 3ක ආණ්ඩුකාරවරුන් ඉවතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිතයි.