hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 17, ප.ව. 12:03


ජනප්‍රිය ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.

ටෝනි හසන් මහතා ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි.