2023 මැයි 18, ප.ව. 12:07
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටයි.
එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටයි.
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12