hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 23, ප.ව. 12:01


ඉන්ධන කෝටාව ගැන දැනුම්දීමක්

පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.

පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරණු සැලකිල්ලට ගෙන එම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට අදහස් කරන බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසුවා.