2023 මැයි 28, ප.ව. 1:57
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ ඉන්ධන මිල සංශෝධනයේදී එම සහනය ජනතාවට හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ.
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින ලීටර් 7 ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා මෙලෙස වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:23
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05