hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 මැයි 16, ප.ව. 1:05



තංගල්ල කාල්ටන් නිවසේ වසර ගණනාවක් තිස්සේ පොහෝ දිනයන් සදහා ධර්මදේශනා වැඩසටහනක් සංවිධානය කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස් වූවද මෙවරත් එම ධර්ම දේශනාව සිදු කිරීමට කටයුතු සිදු කර තිබෙනවා.

මෙවර එහි විශේෂත්වය වන්නේ කිසිදු රාජපක්ෂවරයෙක් නොමැතිව එම වැඩසටහන සිදු කිරීමයි.

මේ වන විට ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ සිට හිටපු අග්‍රාමාත්‍යවරයා සිය මුහුණුපොතේ සටහනක් තබා තියෙනවා.

එම සටහන පහතින්,